To Access SITC Student Portal
November 2, 2023
ඔබ SITC සරසවියෙන් ඩිප්ලෝමාවක් හෝ උසස් ඩිප්ලෝමාවක් හැදෑරූ අයෙක්ද ? අධ්‍යාපනයට හෝ රැකියාවකට UK, US, Canada, Australia, Italy, Japan, Germany,
October 22, 2023
SITC සරසවියේ මනෝවිද්‍යා අධ්‍යන අංශයේ විද්‍යාර්ථයින්ට ප්‍රායෝගික මනෝවිද්‍යා වැඩසටහනක් සරසවිය විසින් කලුතර, ‘සිත්නිවන’ මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන සහ උපදේශන මධ්‍යස්ථානයේදී පසුගියදා
September 17, 2023
විද්‍යා හා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වාර්ෂික සිව්වන ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය ඊයේ දින, එනම් 2023 සැප්තැම්බර් මස 17 වන ඉරිදා දින
SITC Campus is an innovative higher education institute in Sri Lanka, established in 2005 with the vision of “have a transformative impact on society through continual innovation in education, research, creativity, and entrepreneurship.” in the education sector and offers national and international recognized programmed to the students and with their preference they would continue the stated programs either locally or internationally.
The secret of success behind this legendry institute has always been passionate people. The dedication from the bottom-up hierarchy has taken SITC to greater heights during the past. At SITC Campus it’s always about Innovation, Professionalism at work and Proceeding towards Excellence.
Head Office
World Trade Center, Level 26, East Tower, Colombo 01, Sri Lanka
+94 117 598 568
Overseas Branch
Al Majaz 2, Faya Business Park Tower, Level 7, Office 704, Sharjah, UAE
+971 54 774 2498
Digital Affairs Branch
No. 285, Hospital Rd,
Gampola, Sri Lanka
+94 813 138 993
Success Stories
Years of Existence
Awards & Achievements
Faculty Members
හරිම සතුටුයි මේ වගේ ආයතනයක මෙවැනි දක්ෂ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ලැබුණු එකට. මම හිතන් නෑ මේ තරම් ළමයි වෙනුවෙන් වැඩ කරන, හොයලා බලන, මානුෂික ලෙස සියලූම දරුවන් මෙන්ම ගුරුවරුන් ගැන සොයා බලන ආයතනයක් තවත් ඇති කියලා. මේ ආයතනයත්, එහි සේවය කරන සියලූම දෙනාටත්, සියලූම ගුරුවරුන්ටත් තවත් කාලයක් පුරාවටම අපි වගේ ශිෂ්‍යයන්ට දැනුම හා සහය ලබා දෙන්න ශක්තිය හා ධෛර්යය ලැබෙන ලෙසත්, තව තවත් මේ ආයතනය දියුණුව කරා ළඟා වෙන්න කියලත් මම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. වචන මදි, ඒ තරමට ගුරුවරුන් හා ආයතනය සාර්ථකයි. 😍
ඉතාමත් විශිෂ්ඨයි..මං ගොඩාක් ආසාවෙන් සම්බන්ධ උන පාඨමාලාවක්..ආයතනයෙන් වගෙම,,ගුරුවරුන් හොද සහයොගයක් ලැබෙනවා..ඉසුරු සර් ඔබෙ ඉගැන්වීම් විශිෂ්ඨයි ,හොදින් තෙරුම් ගැන්න හැකිවුණා..එවගෙම කාදර් සර් ඔබෙ මෙහය විම අගය කරන්නම ඔන දෙයක් .ඔබ අයතනයට ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා සුබ පතනවා..❤️🙏
ඉතාමත් හොද පාඪමාලාවක්. ආරම්භයේ සිටම නිමාව දක්වාම කැපවීමෙන් උගනවනවා.. HRM course එක මන් කලේ උගන්වපු රංග සර් වගෙම visiting lecturerslath සෑම කරුණක්ම පැහැදිලි කරල දෙනවා.. ඉක්මනට ඉවර කරන්න නෙවේ ළමයින්ට අවබෝධ වෙනකන්ම දෙතුන් පාර වුණත් සමහර පාඩම් කියල දෙනවා. online live වගේම recording ලබා දෙන නිසා මගහැරෙන පාඩම් වලට ඉතාමත් හොදින් සම්බන්ධ වෙන්න පුලුවන් ..නිතරම Whatsapp team එක ප්‍රශ්න ඇති නොවෙන්න පාඪමාලාවට සහයෝගය ලබා දෙන්වා.සියලු ළමයින් කෙරෙහි සැලකිලිමත් වෙනවා. SITC ආයාතනයේ අනෙකුත් ගුරුවරුනුත් ඒවගෙමයි. Visiting lechers වලදි ඒ හැමකෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න ලැබීම සතුටක්. ඒවගෙම සහතික පත්‍ර ලබා දීමත් Assignment විධිමත් ලෙස සිදුකිරීමට මගපෙන්වීමත් විශ්වාසනීයයි.BMICH ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට සහභාගි වීම දක්වාත් ඉන් අනතුරුවත් තවමත් දිරිගැන්වීම් සිදුකරනවා.. Institute එකක් ලෙස විදාර්ථීන්ව අතහැරල දානවා වෙනුවට ඔවුන්ට අවශ්‍ය සියලුම මගපෙන්වීම්,දිරිගැන්වීම් සිදුකරනවා.දැරිය හැකි මුදලකට සාධාරණ ගෙවීම් ක්‍රම හරහා වඩාත් පිළිගත් ඩිප්ලෝමාවක් සමග දැනුම ලබාගන්න පවතින හොදම ආයතනය SITC Campus.
ගුරුවරුන් සියලු දෙනා ඉතා හොඳ සේවයක් ළමයි වෙනුවෙන් කරනවා❤ ලමයිව පාස් කරන්න ලමයින්ගෙ ජීවිතේ හදලා සමාජෙට වැඩදායි ලෙස එකතු කරන්න ලොකු මහන්සියක් ගන්නවා❤ ගෙවන ගානට වඩා වැඩියෙන් ප්‍රතිඵල ලබා දෙන කැමිපස් එකක් කිවිවොත් නිවරැදි. ඇඩිමින්ල ගැන කියනවා නමි සියල්ල හොඳයි තව ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න පුලුවන් නමි සිසුන්ගෙ මැසේජ් වලට තව හොඳයි කියලා හිතනවා❤ SITC මං හිතන්නෙ වෙනම ලෙවල් එකක් කිවිවොත් නිවරැදි❤
හරිම ආදරණීය ගුරුවරු ඉන්න තෝතැන්නක් SITC අපේ Campus එක.. වෙලාවකට යාලුවො වගේ ,තව වෙලාවකට අපේ දෙමාපියො වගේ, තවත් වෙලාවකට සහෝදරයො වගේ ඕනම දෙයක් බයක් නැතුව කතා කරන්න පුලුවන් අපිට..සුහදත්වය, මිත්‍රත්වය, සහෝදරත්වය එක් වූ අපූරු සරසවියක්..හැමදේම නොසගවා උගන්වන අපේ ඉසුරු සර් වගේම, මොන වෙලාවෙත් හිනාවෙලා පන්තිය ආරම්භ කරන අපේ කාදල් සර්ත් හැමදාම අපිට පන්තියට එන්න ආස හිතෙන විදියට කරගෙන යනවා..ඒ ආසව නිසාම වගේම මනෝවිද්‍යාව හැදෑරීමට මා තුළ ඇති දැඩි කැමැත්තත් නිසාම හැමදාම පන්ති ආපු ළමයෙක් මම..ඒ වගේම කාර්ය මණ්ඩලයත්, support team එකේ අයත් හරිම සුහදශීලි විදියට ඉවසීමෙන් කටයුතු කරන ආදරණීයන් පිරිසක්..හැමදේම ළමයින්ගෙ පැත්තෙන් හිතලා ළමයිගෙ පහසුව වෙනුවෙන් කැපවෙන සරසවියක්..ජීවිතේ හමු වූ ලෙංගතුකම එක් වූ ආදණීය මව් සෙවණක් SITC Campus එක..😍😍❤️❤️ දිගු කලක් වැජඹේවා අපෙ සරසවි මව...🙏🙏
ඉතාම විශිෂ්ඨයි😍 ඇත්තටම වෙනත් පාඨමාලාවන් හදාරලා තියෙනවා නෙයෙක් ආයතන වලින්.නමුත් මේ වගේ support එකක් ඒ කිසිම ආයතනයකින් සහ ගුරු භවතුන්ගෙන් ලැබිලා නෑ... මම IT diploma පාඨමාලාව හැදෑරීම් කලේ..ඇත්තටම හරිම ආසාවෙන් ඉගෙන ගත්තෙ.. clz එකට කලින්ම ගිහින් cz පටන්ගන්නකන් බලන් ඉන්නෙ...ඒ තරම් ආසාවෙන් ආදරයෙන් කලේ.. හරිම සුහදශීලි teachersලා ඉන්නෙ.. පුතේ දුවේ දරුවා කියලා අපිට කතා කරන්නේ... ඒ තරම් ආදරයෙන් ඕනෑකමින් හැමදේම කියලා දුන්නා🌼🌼 ඇත්තටම ඕනෙම කෙනෙක්ට මම highly recommend කරනවා SITC campus එක🤗😍🙏
මනෝවිද්‍යා උපදේශනය පාඨමාලාව හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටි මට, හොඳම Campus එකක් ලැබුණු බවට සහතික වෙමි.එය SITC CAMPUS එකයි.අපගේ ප්‍රධාන දේශක ඉසුරැ පෙරේරා මැතිතුමාගේ සිත් බැඳගන්නා දේශන විලාසයත්,සම්බන්ධීකරණ නිලධාරි කාදර් මැතිදුන්ගේ ආචාරශීලි,හික්මුනු, භාෂාව හැසිරීමේ ව්‍යක්ත බවත් ,නිසාත් පාඨමාලාව ඉතා ඉහලින් නිම කිරිමට හැකිවිය .මෙතුමන්ලා පාඨමාලාව මෙහෙයවීම සදහා තෝරාගැනීම ගැන,පාලන අධිකාරියේ සැමටම ස්තූති කරමි . CAMPUS එකේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා!
මනුස්සකම අතින් ඉහලින්ම අවිවාදයෙන් තියන්න පුලුවන් ආයතනයක් . පුංචි දේවල් පවා හොයලා බලල කිසිම කෙනෙකුට අපහසුතාවයක් නොවෙන්න කරලා දෙන ආයතනයක් .. මුදල කිසිම අවස්ථාවක මූලික කර නොගෙන හැම කෙනෙක්ම බොහෝම නම්යෂීලීව කටයුතු කරපු එක ගැන පුදුමාකාර ගෞරවයක් හිතේ තියෙනවා. ඉසුරු සර්ගේ ආදරණීය කතාව , කාදර් සර්ගේ හිනාව කවදාවත් අමතක වෙන එකක් නෑ. වචනයෙන් කියන්න බෑ ඒ අගය කිරීම. ආයතනය මට්ටමින් ගන්න තීරණ පවා පුදුමාකාර මානුෂිකයි. ගොඩාක් වටින පාඨමාලාවක්.. හරි ආසාවෙන් කරපු තැනක්. ජීවිතයට එකතු කරගත්තු දෑ බොහෝමයි. තිරය පිටුපස සිට වෙහසු කාට කාටත් හදවතින්ම ස්තූතියි
2024 Grand General Convocation
October 22, 2023
2023 Psychology Workshop
October 22, 2023
October Convocation 2023
October 11, 2023
September Convocation 2023
September 6, 2023
August Convocation 2023
August 8, 2023
July Convocation 2023
July 14, 2023
We are a leading non-state higher education institute approved by the SDFL – functioning under Ministry of Education, UK approved and University Grants Commission (UGC) recognized degree programme provider in Sri Lanka.
Quick Links
©2023 SITC Campus | All Rights Reserved | Made with by Codezela Technologies