Diploma in English – 2026 – UGC Recognized University Diploma

ඉංග්‍රීසි භාෂාව පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව. Diploma in English – JUNE INTAKE 2026. UGC Recognized University Diploma උසස් පෙළ අවසන්කළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පරිපාලන නිලධාරීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි. මෙම පාඨමාලාව June 2026 Zoom ඔස්සේ පළමු දේශනයත් සමග ආරම්භ වේ. එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. මාධ්‍යය : සිංහල SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාවේ UGC පිළිගත් විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවන් සහ උපාධි පාඨමාලාවන් පිරිනමන ප්‍රමුඛතම සරසවියක් වන අතර විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී… අප සරසවියේ ආදී සිසුන්ගෙ සිසු හරසර සරසවියේ ෆේස්බුක් පිටුවෙන් කියවන්න.

UGC Recognized University Diploma

PSB University

PSBU

SDFL Dual Qualification Approved

sdfl sitc

Gatehouse UK Dual Qualification Approved

gatehouse sitc campus

Programme Duration

6 Months

Upcoming Intake

JUNE 2026

Our Professional Pathway

Chart Your Course to a Successful Life with Our Professional Pathway