Diploma in Psychology and Counseling – UGC Recognized University Diploma

මනොවිද්‍යාව හා උපදේශනය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාව. Diploma in Psychology and Counseling. 2025 – NOVEMBER INTAKE OPEN ! UGC Recognized University Diploma සාමාන්‍ය පෙළ / උසස් පෙළ අවසන්කළ සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් හා පරිපාලන නිලධීන්, විධායක නිලධාරින්, කළමනාකරුවන් හා ව්‍යවසායකයින්, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා විශේෂයි. වැඩි විස්තර ඉහත PDF එකේ සඳහන් වේ. මෙම පාඨමාලාව නොවැම්බර් මස 26 (බදාදා) දින ආරම්භ වේ. එදිනට පෙර හෝ ආසන සීමිත බැවින් සහ වැඩි ඉල්ලුමක් ඇති පාඨමාලාවක් බැවින් හැකි ඉක්මනින් ගාස්තු ගෙවා ලියාපදිංචි වන්න. ඉන්පසුව ඔබව වට්සප් ගෲප් සඳහා ඇඩ් කරන අතර ලියාපදිංචි ෆොරෝම සහ සෙසු විස්තර ලබාදේ… මාධ්‍යය : සිංහල SITC සරසවියට ඇති පිලිගැනීම : SITC සරසවිය ශ්‍රී ලංකාවේ UGC පිළිගත් විශ්වවිද්‍යාල ඩිප්ලෝමා පාඨමාලාවන් සහ උපාධි පාඨමාලාවන් පිරිනමන ප්‍රමුඛතම සරසවියක් වන අතර විශ්ව විද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විශිෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් විසින් දේශන දායකත්ව ලබාදෙන සරසවියකී… අප සරසවියේ ආදී සිසුන්ගෙ සිසු හරසර සරසවියේ ෆේස්බුක් පිටුවෙන් කියවන්න.

UGC Recognized University Diploma

PSBU Cambodia

PSBU

SDFL Dual Qualification Approved

sdfl sitc

GateHouse UK Dual Qualification Aproved

gatehouse

Programme Duration

6 months

Upcoming Intake

26th NOV 2025

Our Professional Pathway

Chart Your Course to a Successful Life with Our Professional Pathway