Student portal ↗

මනෝවිද්‍යා අධ්‍යන අංශයේ විද්‍යාර්ථයින්ට ප්‍රායෝගික මනෝවිද්‍යා වැඩසටහනක්

Psychology students took part in a practical workshop at the Sithniwana mental health rehabilitation and counselling centre in Kalutara.

මනෝවිද්‍යා අධ්‍යන අංශයේ විද්‍යාර්ථයින්ට ප්‍රායෝගික මනෝවිද්‍යා වැඩසටහනක්

From the SITC archive. This article preserves the original publication and may describe past offers, roles or events. Contact admissions for current information.

SITC සරසවියේ මනෝවිද්‍යා අධ්‍යන අංශයේ විද්‍යාර්ථයින්ට ප්‍රායෝගික මනෝවිද්‍යා වැඩසටහනක් සරසවිය විසින් කලුතර, ‘සිත්නිවන’ මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන සහ උපදේශන මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්තක ලෙස පැවත්වුනා.

“මනෝ ඖෂධවේදය,රෝග විනිශ්චය කාඩ්පත් අධ්‍යනය සහ සංයම අභ්‍යාස ක්‍රම ශිල්ප” “psychopharmacology, diagnostic cards reading & relaxation techniques” යන තේමාව යටතේ අදියර දෙකකට පැවත්වූ මෙම වැඩසටහන

Psychopharmacology

Anti Psychotics

Mood Stabilizers

Anti Depressants

Benzodiazepines

Anti - Parkinson’s Drugs

Psychatric Diagnostic Cards Reading

Relaxation Techniques

SR DMR Music Therapy

යන විශේෂ මාතෘකා වලින් සමන්විතව සහ මානසික සෞඛ්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මානසික සෞඛ්‍ය සේවාලාභීන් සමග අප සරසවියේ විද්‍යාර්ථයින්ව ප්‍රායෝගිකව යොමු කරමින් ඔවුන්ගේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර දැනුමද ලබාදීමට කටයුතු කලෙමූ.

← Back to newsContact SITC ↗

More from SITC

All stories ↗