Student portal ↗

රට යන්න ඉන්න අයට ඉහළම සුදුසුකමක් SITC සරසවියෙන්

An announcement about international qualification pathways for SITC diploma graduates and opportunities for further study.

රට යන්න ඉන්න අයට ඉහළම සුදුසුකමක් SITC සරසවියෙන්

From the SITC archive. This article preserves the original publication and may describe past offers, roles or events. Contact admissions for current information.

ඔබ SITC සරසවියෙන්

ඩිප්ලෝමාවක් හෝ උසස් ඩිප්ලෝමාවක්

හැදෑරූ අයෙක්ද ?

අධ්‍යාපනයට හෝ රැකියාවකට UK, US, Canada, Australia, Italy, Japan, Germany, New Zeland, Switzerland, Norway, Finland වැනි පිළිගත් රටකට යන්න ඉන්නවද ?

ඔබ දන්නවාද SITC සරසවිය මගින් ලබාදෙන සියලුම ඩිප්ලෝමා පාඨමාලාවන් අද සිට ලොව පිළිගත් ඉහලම ශ්‍රේණිගත සුදුසුකම් ආයතනයක් වන GATEHOUSE මගින් පිළිගෙන Dual Qualification සහතිකයක් නිකුත් කරන බව?

මෙය කාණ්ඩ වශයෙන් සිදු කරන අතර අයදුම් කර සති 3කින් GateHouse UK Diploma/Higher Diploma සහතිකය ලැබේ.

පලමු කාණ්ඩය සමග අයදුම් කිරීමට සරසවියේ විදේශ කටයුතු අංශයේ වට්සප් සහය අංකයට පනිවිඩයක් යොමු කරන්න.

WhatsApp: 071 518 6736

← Back to newsContact SITC ↗

More from SITC

All stories ↗