From the SITC archive. This article preserves the original publication and may describe past offers, roles or events. Contact admissions for current information.
දැනුම, කුසලතා, ආකල්ප වලින් හෙබි තිරසාර අධ්‍යාපනයක් ලබාදීමට උත්සුක වන SITC විශ්ව විද්‍යාලයේ නව අධ්‍යාපන අධ්‍යක්ශක ලෙස අද දිනයේ එම දුරයේ වැඩ බාරගත් මනෝවිද්‍යා අධ්‍යන අංශයේ අංශාධිපති කතිකාචාර්‍ය ඉසුරු පෙරේරා මැතිතුමන්ට විශ්ව විද්‍යාලයේ අධ්‍යන,අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ හා සියලු විද්‍යාර්ථයින්ගේන් උණුසුම් සුභ පැතුම්



