SITC සරසවියේ මනෝවිද්යා අධ්යන අංශයේ විද්යාර්ථයින්ට ප්රායෝගික මනෝවිද්යා වැඩසටහනක් සරසවිය විසින් කලුතර, ‘සිත්නිවන’ මානසික සෞඛ්ය පුනරුත්ථාපන සහ උපදේශන මධ්යස්ථානයේදී පසුගියදා සාර්තක ලෙස පැවත්වුනා.
“මනෝ ඖෂධවේදය,රෝග විනිශ්චය කාඩ්පත් අධ්යනය සහ සංයම අභ්යාස ක්රම ශිල්ප” “psychopharmacology, diagnostic cards reading & relaxation techniques” යන තේමාව යටතේ අදියර දෙකකට පැවත්වූ මෙම වැඩසටහන











යන විශේෂ මාතෘකා වලින් සමන්විතව සහ මානසික සෞඛ්ය පුනරුත්ථාපන මධ්යස්ථානයේ මානසික සෞඛ්ය සේවාලාභීන් සමග අප සරසවියේ විද්යාර්ථයින්ව ප්රායෝගිකව යොමු කරමින් ඔවුන්ගේ රෝග විනිශ්චය සහ ප්රතිකාර දැනුමද ලබාදීමට කටයුතු කලෙමූ.